fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාවේ භූමි ප‍්‍රමාණය කිලෝ මීටර් දෙකකින් වැඩි වී ඇත

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 09:49

ශ්‍රී‍්‍ර ලංකාවේ භූමි ප‍්‍රමාණය කිලෝ මීටර් දෙකකින් වැඩි වී ඇත

ශ්‍රී‍්‍ර ලංකාවේ භූමි ප‍්‍රමාණය කිලෝ මීටර් දෙකකින් වැඩි වී ඇති බව මිනුම්පති ජෙනරාල් පී එම් පී උදයකාන්ත මහතා ප‍්‍රකාශ කළා. ඒ කොළඹ අළුතින් ඉදිවන වරාය නගරය හේතුවෙන්. කොළඹ නගරයේ සිතියම සකස් කර තිබෙනවා. එය අද (31) නිකුත් කරන බවයි මිනුම්පතිවරයා සඳහන් කළේ.  පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ සියලු භූ විෂමතා වෙනස්කම් සිතියමට ඇතුළත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්