fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඛනිජ තෙල් ගවේෂණයට නව ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 09:23

ඛනිජ තෙල් ගවේෂණයට නව ගිවිසුමක්

ඊයේ (30) අත්සන් කෙරුණු ස්වභාවික වායු සහ ඛණිජ තෙල් සම්පත් ගවේෂණය කීරීම සදහා වූ ගිවිසුම හරහා ඇමරිකා ඩොලර් දස ලක්ෂ පනහකට වැඩි අයෝජනයක් මෙරටට ගෙන්වීමට අපේක්ෂිත බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.

ලොව විශාලතම තෙල් බිම් සේවා සමාගමක් වන ස්ලම්බර්ජර් සමාගමේ උප සමාගමක වන ඊස්ටන් ඊකෝ ඩී එම් සී සී සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අතරයි මෙම ගිවිසුම  අත්සන් තැබුණේ.

එය බහුසේවා ගිවිසමක් වන අතර ද්විමාන සහ ත්‍රිමාණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සිදු කිරීමත්, එම දත්ත අලෙවියත් එමගින් සිදු වනවා. ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ගවේශණ කටයුතු සිදු කිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයන් මුහුණ දෙන තාක්ෂණික සහ මූල්‍ය අවදානම අඩු කර ගැනීමට මෙමගින් හැකි වනවා.

ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා,

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්