fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණේ වෛරසය වැළදුණු අයට උපදෙසක්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 08:51

දකුණේ වෛරසය වැළදුණු අයට උපදෙසක්

දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගයට ගොදුරු වූවන් රෝගය සුව වී නිවෙස්වලට ගිය පසුවද දින දහයක්වත් විවේක ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම පාසල් යන දරුවන් ද  රෝගය නිට්ටාවටම සුව වන තුරු පාසල් නොයා යුතු බවයි ඔවුන් පෙන්වා දෙනේනේ. එසේ නොවුන හොත් දෙවන වර රෝගය වැළදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බවයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ඩී යූ කරුණාරත්න මහතා පවසන්නේ.

වෛද්‍ය ඒ ඩී යූ කරුණාරත්න,

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo