fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අදියර හතර සහකාර තාක්ෂණ නිලධාරී පරීක්ෂණය මධ්‍යස්ථාන 4කදී

ITN News Editor
By ITN News Editor මැයි 30, 2018 12:18

අදියර හතර සහකාර තාක්ෂණ නිලධාරී පරීක්ෂණය මධ්‍යස්ථාන 4කදී

ජාතික මලල ක්‍රීඩා සංගමය සංවිධාන කළ අදියර හතර සහකාර තාක්ෂණ නිලධාරී පරීක්ෂණය මධ්‍යස්ථාන හතරකදී පැවැත්වුණා.

මෙවර පරීක්ෂණයට දෙදහසකට අධික පිරිසක් සහභාගිවී සිටියා. මෙම පරීක්ෂණය සදහා ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ද එක්ව සිටීම කැපී පෙණුනා. ඉන් සමත්වන සහකාර තාක්ෂණ නිලධාරීන්ට ඉදිරියේදී පැවැත්වෙන දිස්ත්‍රික් හා පළාත් මලල ක්‍රීඩා තරග විනිෂ්චය කිරීමේ හැකියාව හිමිවනවා. ඔවුන් වසර දෙකක අත්දැකීම් ලබාගැනීමෙන් අනතුරුව අදියර තුන තාක්ෂණ නිලධාරී පරීක්ෂණය සදහා ඉදිරිපත් විය හැකියි. මෙවර අදියර හතර සහකාර තාක්ෂණ නිලධාරී පරීක්ෂණය පැවැත්වුණේ වසර හතරකට පසුවයි.

ITN News Editor
By ITN News Editor මැයි 30, 2018 12:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්