ආරච්චිකට්ටුව, සුරුවිල වැව් බැම්ම මත ඇති අවදානම් සහිත ගස් ඉවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව වාරි මාර්ග, ජල කළමණාකරණ හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවා.
අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර,
සුරුවිල වැව් බැම්ම නිරීක්ෂණය කිරීම සදහා පැමිණි අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ආපදා කළමණාකරණ ඒකකයේ සහ වනජීවී දෙපාර්ථමේන්තුවේ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.