ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ විවිධ අක්‍රමිකතා සිදුවීම පිළිබඳ බොහෝ දෙනා වගකිව යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. කඩවත , පහලබියන්විල චිත්ත විවේකාශ්‍රමයේ පැවති ප්‍රජා සත්කාරක වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.
අමාත්‍ය අර්ජුන රණතුංග,
[ot-video type=”youtube” url=”https://youtu.be/94bKYCUKt38″]