fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශයේ දුම් පානයට එරෙහි වැඩසටහන් සාර්ථකයි

ITN News Editor
By ITN News Editor මැයි 29, 2018 14:41

ප‍්‍රංශයේ දුම් පානයට එරෙහි වැඩසටහන් සාර්ථකයි

ප‍්‍රංශයේ  දුම් පානයට එරෙහි වැඩසටහන් සාර්ථක වුණා. වසරක් තුළ ලක්ෂ 10 කට වැඩි පිරිසක් දුම් පානය නතර කර ඇති බවයි ප‍්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඉන් බහුතරය වන්නේ තරුණ කණ්ඩායම් සහ අඩු ආදායම්ලාභීන්. වයස අවුරුදු 18 ත්, 75 ත් අතර පසුවන අයගෙන්  29.4%ක් 2016 වසරේදී දුම් පානයට යොමුවී සිටියා. එහෙත් 2017 දී එය 26% දක්වා අඩුවී තිබෙනවා. දුම්වැටි භාවිතය අවම කිරිම සදහා ප‍්‍රතිපත්ති රැසක් හඳුන්වා දුන් බවයි ප‍්‍රංශය පවසන්නේ.  දැනුවත්කිරිම් ඇතුලු වැඩසටහන්

ITN News Editor
By ITN News Editor මැයි 29, 2018 14:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්