fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට

ITN News Editor
By ITN News Editor මැයි 28, 2018 14:09

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතා අද (28) නිතරගයෙන් තේරී පත් විය. ඒ වසරක කාලයක් සදහායි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍යඅමාත්‍යවරයා මෙම තනතුරට තේරී පත්විය. සභාපති ධූරය සදහා පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයායි. සෞඛ්‍ය, පෝෂණහා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විධායක මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

ITN News Editor
By ITN News Editor මැයි 28, 2018 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්