fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොසැලෙන අත්මශක්තියක් ඇති බ්‍රසීල නිරූපිකාව

ITN News Editor
By ITN News Editor මැයි 22, 2018 14:20

නොසැලෙන අත්මශක්තියක් ඇති බ්‍රසීල නිරූපිකාව

පායෝලා ඇන්ටෝනි නි බ්‍රසීල ජාතික නිරූපිකාවක්. මැය අනිත් නිරූපිකාවන් වගේ නෙමෙයි. අවුරුදු දෙකකට කලින් සිදු වූ රිය අනතුරකින් පායෝලාට ඇයගේ වම් පාදය අහිමි වුණා. නිරූපිකාවකගේ පාදයක් අහිමි වුණා කියන්නේ ඇයගේ මුළු ජිවිතයටම බලපාන කරුණක්. නමුත් පායෝලාට පාදයක් අහිමි වුණා කියලා ඇය නිකං හිටියේ නැහැ. කෘතිම පාදයක් ආධාරයෙන් මේ වන විට ඇය නිරූපණ ක්ෂෙත්‍රයේ යෙදී සිටිනවා. පායෝලා නම් කියන්නේ තමන්ට තියෙන දේවල්වලින් ප්‍රයෝජන අරගෙන ඉදිරියටම යන්න කියලා වගේම හිතුවොත් ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් බවයි.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2018 14:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්