fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුතුගේ සතුට වෙනුවෙන් ටැටූවක්

ITN News Editor
By ITN News Editor මැයි 10, 2018 12:58

පුතුගේ සතුට වෙනුවෙන් ටැටූවක්

තම පුතුට වැළඳි ඇති දුර්ලභ මෝළයේ පිළිකාවක් සඳහා කරන ලද සැත්කමේ කැළලක් ආකාරයෙන් පියා ද ටැටුවක් හිසේ නිර්මාණය කරගෙන තිබෙනවා. ගෙබ්රියල් 2015 වසරේ සිට මෝළයේ පිළිකාවකින් පීඩා විඳිමන් සිටි දරුවකු වනවා. පසුව සිදු කරන ලද සැත්කමකින් පිළිකාව ඉවත් කළත් හිස් කබලේ ඇති වූ කැළල ගැන දුකින් හිටපු බවයි ගෙබ්රියල්ගේ පියා වන ජෝෂ් මාර්ෂල් විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ. ඒ නිසා ජෝෂ් මේ විදිහට පුතාගේ හිත හදන්න ටැටූ එකක් නිර්මාණය කරගත්ත බවයි පැවසෙන්නේ.

image jjm

ITN News Editor
By ITN News Editor මැයි 10, 2018 12:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්