Take care of your parents : අම්මා තාත්තාට මෙහෙම දුක් දෙන්න එපා !!!

Take care of your parents : අම්මා තාත්තාට මෙහෙම දුක් දෙන්න එපා !!! 0

🕔23:07, 31.මැයි 2018 Read Full Article
රාජපක්ෂවරු පරාජය කිරීම අභියෝගයක් නොවේ – පුරවැසි සංවිධාන එකමුතුව

රාජපක්ෂවරු පරාජය කිරීම අභියෝගයක් නොවේ – පුරවැසි සංවිධාන එකමුතුව 0

🕔22:02, 31.මැයි 2018

බලයේ සිටි රාජපක්ෂවරුන් පරාජය කිරීමට 2015 වසරේ දී හැකිවූයේ නම් බලය නැති රාජපක්ෂවරුන් පරාජය කිරීම අභියෝගයක් නොවන බව පුරවැසි සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා.

Read Full Article
අර්ධ සුඛෝපභෝගි බස් සේවාව දෙසැම්බර් 31 න් අවසන්

අර්ධ සුඛෝපභෝගි බස් සේවාව දෙසැම්බර් 31 න් අවසන් 0

🕔21:17, 31.මැයි 2018

අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව ලබන දෙසැම්බර් 31 වනදා සිට අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මගී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම කොමිෂන් සභාවේ සභාපති එම් ඒ පී හේමචන්ද්‍ර මහතා ITN ප්‍රවෘත්ති

Read Full Article
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් 0

🕔19:40, 31.මැයි 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් අද  පස්වරුවේ පත්කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරනවා. අද  දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය අධිකරණ නියෝගයක් හේතුවෙන් අවලංගු කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීමට හා නිලවරණය පැවැත්වීමට මෙම අතුරු

Read Full Article
කොලිවුඩයේ රජු රැජිනි කාන්ත්ගේ අළුත් ම චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම්

කොලිවුඩයේ රජු රැජිනි කාන්ත්ගේ අළුත් ම චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම් 0

🕔18:47, 31.මැයි 2018

රැජිනි කාන්ත් කියන්නේ කොලිවුඩ් සිනමාවේ රජු වගේ ම ඉන්දියාවේ වැඩිම මුදතක් අය කරන රංගන ශිල්පීන් අතර ඉහළින් ම සිටින අයෙක්. රැජිනි ගේ චිත්‍රපට එදා සිට අද දක්වා ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ආදරය මැද තිරගත වන්නේ වාර්තා පිට වාර්තා තබමින්. මේ

Read Full Article
පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙයි

පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙයි 0

🕔18:40, 31.මැයි 2018

ලොවපුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර විසි පහකට පෙර උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩියෙන් ජිවත් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ

Read Full Article
එකම පවුලේ 3 දෙනෙකුට මරණ දඬුවම

එකම පවුලේ 3 දෙනෙකුට මරණ දඬුවම 0

🕔17:56, 31.මැයි 2018

තෙලිකඩ – රෙජ්ජිපුර බූස්ස ප‍්‍රදේශයේ එකම පවුලේ තුන් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ගාල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ නියෝගයකින්.  2003 ජනවාරි 13 වැනි දින බූස්ස ප‍්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල

Read Full Article
විදේශ මුදල් වැඩි වී ඇති බව මුදල් ඇමති කියයි

විදේශ මුදල් වැඩි වී ඇති බව මුදල් ඇමති කියයි 0

🕔17:21, 31.මැයි 2018

සෘජු විදේශ ආයෝජන ඉහළ ගොස් රට තුළට එන විදේශ මුදල් ප්‍රමාණය ද වැඩි වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය යන ආර්ථික වැඩසටහන් පිළිබඳ කොළඹදී පැවති ව්‍යාපාරික සමුළුවකදීයි අමාත්‍යවරයා මේ බව

Read Full Article
කාශ්මීරයේ දී හමුදා මුර පොළකට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක්

කාශ්මීරයේ දී හමුදා මුර පොළකට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් 0

🕔16:47, 31.මැයි 2018

කාශ්මීරයේ දී හමුදා මුර පොළකට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වුණා. කැලෑබඳ ප‍්‍රදේශයක එය පිහිටා තිබෙන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ආරක්ෂක අංශ ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළා. දෙපාර්ශවයට සිදුවූ හානි පිළිබඳ මෙතෙක් නිෂ්චිත තොරතුරක් ලැබී නැහැ. විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ප‍්‍රදේශ ආශ‍්‍රිතව

Read Full Article
කොළඹ සිතියම වෙනස්වෙයි

කොළඹ සිතියම වෙනස්වෙයි 0

🕔16:45, 31.මැයි 2018

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ දී අද (31)පැවැති උත්සවයක දි මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා විසින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන් කරුණාතිලක මහතා වෙත බාරදෙන ලැබීය. කොළඔ වරාය නගරය හා

Read Full Article

Default