fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘතයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2018 15:51

මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘතයි

මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකර ඇති අපනයන ප්‍රමාණය පළමු වරට ඩොලර් බිලියන තුන දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන තහවුරු කරනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රිෂාඩ් බදියුදීන් මහතා මෙම කරුණු හෙළි කළා. පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකා ඩොලර් බිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුත් අපනයන සිදුකර ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගත් දෙවන විශාලතම ගැනුම්කරුවා වන්නේ එක්සත් රාජධානියයි. ඩොලර් බිලියන 1.3 ඉක්ම වූ වටිනාකමකින් යුත් අපනයන එක්සත් රාජධානියක වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2018 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo