බණ කියන රොබෝ භික්ෂුව
Related Articles
රොබෝ භික්ෂුවට පිරිත් සජ්ජායනා කිරීමට මෙන්ම විධාන අනුව චලනය වීමේ සහ සංවාදයක යෙදීමේ හැකියාවද තිබෙනවා. මේ හරහා බුදු දහම කෙරෙහි ඇති උනන්දුව ඉහළ යනු ඇති බවයි රොබෝ භික්ෂුවගේ නිර්මාණකරු වන එක්සෑන් ෆෑන් හිමි නම පවසන්නේ. රොබෝ භික්ෂුව සමාජ ජාල ඔස්සේ ධර්මානුශාසනා ද සිදු කරන බවයි වාර්තා වන්නේ.