Back to homepage
Archive
අසරණයින්ට පිහිට වන ඉන්දීයානු ආපනශාලාව 0
දුප්පතුන් වෙනුවෙන් කිසියම් හෝ මුදලක් අය නොකර කෑම වේලක් ලබාදෙන ආපනශාලාවක් ගැන කවුරුත් අහලා දැකලා නැතුව ඇති. මේ කියන්න යන්නේ දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින ඉන්දීයානු ආපනශාලාවක් ගැන. මිනු පොලින් කියන්නේ ඉන්දීයාවේ කෝචී ප්රාන්තයේ පිහිටි ’’Pappadavada’’ කියන ආපනශාලාවේ හිමිකාරිය. පසුගිය දවසක