ආචාර්ය එන් එම් පෙරේරා මහතාගේ 40 වන ගුණසමරුව වෙනුවෙන් උත්සව දෙකක් රාජගිරියේදී පැවැත්වුණා.
මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන මෙහෙයක් ඉටුකල එන් එම් පෙරේරා මහතාගේ උපහාර උත්සවය පැවැත්වුණේ රාජගිරියේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන්. මෙම අවස්ථාවට ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්සවිතාරණ, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tt5VX6gw-9E”]