Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ග්‍රාමීය පාසල් ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් මිනිපුර සටන

ග්‍රාමීය පාසල් ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් මිනිපුර සටන 0

🕔10:26, 12.ජුනි 2018

ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් සීතාවක ජාතික පාසල සීතාවක මිනිපුර සටන නමින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. වයස අවුරුදු 13 න් පහළ සිට 19 න් පහළ දක්වා කණ්ඩායම් 20 ක් තරගාවලියට එක්වීමට නියමිතයි. මෙම තරගාවලිය ලබන

Read Full Article
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට 0

🕔09:34, 12.ජුනි 2018

18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 3ක්, රිදී 4ක් හා ලෝකඩ 2ක් දිනා ගත් ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනිමට සමත්ව ඇත.එමෙන් ම මෙහිදී නව ආසියානු කණිෂ්ඨ වාර්තාවක් තැබීමට ද

Read Full Article
ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට

ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට 0

🕔09:21, 12.ජුනි 2018

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝසප් විදුහල සමත් වුණා. හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහලට හැකි වුණා.

Read Full Article
ලක් ඉතිහාසය අලුත් කළ ආසියා කණිෂ්ට මළල ක‍්‍රීඩා ශූරතාවලිය

ලක් ඉතිහාසය අලුත් කළ ආසියා කණිෂ්ට මළල ක‍්‍රීඩා ශූරතාවලිය 0

🕔19:37, 11.ජුනි 2018

ජපානයේ පැවති 18 වන ආසියා කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ දී ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලියට රටවල් 35 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ද ඇතුලත්. රන්

Read Full Article
පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට 0

🕔16:15, 11.ජුනි 2018

45 වන ජාතික පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලියේ බාලක අංශයේ ශූරතාව කොළඹ ශාන්ත ජෝෂප් විදුහල දිනා ගත්තා. එහි බාලිකා ශුරතාව හිමිවුයේ මහනුවර මාහාමායා විද්‍යාලයටයි. තරගාවලිය දින පහක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණා. ඊට වයස් කාණ්ඩ හයක් නියෝජනය

Read Full Article
සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි

සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි 0

🕔13:38, 11.ජුනි 2018

08 වන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවනතරගාවලිය ලබන මස 08 වනදා කුරුනෑගලදි පැවැත්වීමට නියමිතයි. තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ හා අනුග්‍රාහක චෙක්පත් භාරදීමේ උත්සවයත් මෝදර රොක් හවුස් හමුදා කදවුරේදී පැවැත්වුණා. 2010 වසරේදී ආරම්භ කරන ලද මෙම තරගාවලියෙන් ලැබෙන

Read Full Article
කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක්

කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක් 0

🕔13:21, 11.ජුනි 2018

ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ක්වින්ස් පාර්ක් ඕවල් පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කළා.

Read Full Article
කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් 0

🕔18:14, 10.ජුනි 2018

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් රැස්කරගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් රැස් කළේ

Read Full Article
කිංස්වුඩ් වෙස්ලි ගැටුමෙන් කිංස්වුඩ් ජය ගනී

කිංස්වුඩ් වෙස්ලි ගැටුමෙන් කිංස්වුඩ් ජය ගනී 0

🕔14:45, 10.ජුනි 2018

අන්තර් පාසල් අවුරුදු 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ මහනුවර කිංස්වුඩ් විදුහල හා වෙස්ලි විදුහල අතර තරගය කොළඹ නව තුරගතරග රග්බි පිටියේදී පැවැත්වුණා. එහිදී ලකුණු 31 ට 13 ක් ලෙස ජය වාර්තා කළේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය තරගාවලිය

Read Full Article
SL vs WI 1st Test : කොදෙව්වන් ලකුණු 360 ක් ඉදිරියෙන්

SL vs WI 1st Test : කොදෙව්වන් ලකුණු 360 ක් ඉදිරියෙන් 0

🕔13:01, 9.ජුනි 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර  පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේ හතරවන වන දිනය අද(09)යි. මේ වන විට තරඟයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සත්කාරක බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව සිටිනවා. තරගයේ තුන්වන

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්