Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

කිංස්වුඩ් වෙස්ලි ගැටුමෙන් කිංස්වුඩ් ජය ගනී

කිංස්වුඩ් වෙස්ලි ගැටුමෙන් කිංස්වුඩ් ජය ගනී 0

🕔14:45, 10.ජුනි 2018

අන්තර් පාසල් අවුරුදු 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ මහනුවර කිංස්වුඩ් විදුහල හා වෙස්ලි විදුහල අතර තරගය කොළඹ නව තුරගතරග රග්බි පිටියේදී පැවැත්වුණා. එහිදී ලකුණු 31 ට 13 ක් ලෙස ජය වාර්තා කළේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය තරගාවලිය

Read Full Article
SL vs WI 1st Test : කොදෙව්වන් ලකුණු 360 ක් ඉදිරියෙන්

SL vs WI 1st Test : කොදෙව්වන් ලකුණු 360 ක් ඉදිරියෙන් 0

🕔13:01, 9.ජුනි 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර  පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේ හතරවන වන දිනය අද(09)යි. මේ වන විට තරඟයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සත්කාරක බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව සිටිනවා. තරගයේ තුන්වන

Read Full Article
ආසියා හා ඕෂනියා තහනම් උත්තේජන වැළැක්වීමේ සමුළුව ලබන 18 වනදා

ආසියා හා ඕෂනියා තහනම් උත්තේජන වැළැක්වීමේ සමුළුව ලබන 18 වනදා 0

🕔16:07, 8.ජුනි 2018

15 වන ආසියා හා ඕෂනියා තහනම් උත්තේජන වැළැක්වීමේ සමුළුව ලබන 18 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව ජාතික තහනම් උත්තේජන වැළැක්වීමේ ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා. ඊට සමගාමීව දකුණු ආසියා කලාපීය තහනම් උත්තේජන වැළැක්වීමේ සමුළුවක්ද ලබන 20 වනදා පැවැත්වීමටයි

Read Full Article
ක්‍රීඩා ඇමතිගෙන් අල්ජසීරා වෙත ඉල්ලීමක්

ක්‍රීඩා ඇමතිගෙන් අල්ජසීරා වෙත ඉල්ලීමක් 0

🕔15:56, 8.ජුනි 2018

මෙරට ක්‍රිකට් තරග පාවාදීම් සිදුවන බවට විකාශය කළ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අල්ජසීරා නාලිකාවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. ඒ අද (08) පැවති මාධ්‍ය හමුවකදීයි. අමාත්‍ය ෆයිසර් මුස්තාපා,      

Read Full Article
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 31යි

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 31යි 0

🕔13:29, 8.ජුනි 2018

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවනවිට කඩුලු තුනක් දැවී ලකුණු 31 ලබා සිටියා. කුවින්ස් පාර්ක් ඕවල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට

Read Full Article
බස්නාහිර පළාත් ක‍්‍රීඩා උපහාර උළෙල අදයි

බස්නාහිර පළාත් ක‍්‍රීඩා උපහාර උළෙල අදයි 0

🕔09:23, 8.ජුනි 2018

බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණින් වසරක් පාසා පවත්වනු ලබන ක‍්‍රීඩා උපහාර උළෙල මෙවරත් පළාත් පාලන, පළාත් සභා හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ( 08 ) දින අවිස්සාවේල්ල , කොස්ගම ”ලැවෙන්රෝ ගාර්ඞ්න් ”

Read Full Article
මුදලට තරග පාවාදීම වැළැක්වීමට වෙනම ඒකකයක්

මුදලට තරග පාවාදීම වැළැක්වීමට වෙනම ඒකකයක් 0

🕔18:23, 7.ජුනි 2018

මුදලට තරග පාවාදීම් වැළැක්වීම වෙනුවෙන් 2014 වසරේදී සකස් කළ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන්ව ඇති බවට අප ඊයේ (6) කළ හෙළිදරව්ව පිළිබඳ එම අමාත්‍යාංශය අද (7) ප්‍රතිචාර දැක්වූවා. කමල් පද්මසිරි – ලේකම් – ක්‍රීඩා අමාත්‍යාංශය, මුදලට තරග පාවාදීම වැළැක්වීම සඳහා

Read Full Article
මධ්‍යම පළාතට ක්‍රීඩා උපදේශකවරු 485ක්

මධ්‍යම පළාතට ක්‍රීඩා උපදේශකවරු 485ක් 0

🕔10:02, 7.ජුනි 2018

මධ්‍යම පළාත සදහා ක්‍රීඩා උපදේශකවරු 485 ක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව සෑම පාසල් දරුවකුටම එක් ක්‍රීඩාවක් අනිවාර්ය කොට ඇති බැවින් පාසල් සදහා ක්‍රීඩා

Read Full Article
මුදලට තරඟ පාවාදීමේ පනත් කෙටුම්පත අතුරුදන්

මුදලට තරඟ පාවාදීමේ පනත් කෙටුම්පත අතුරුදන් 0

🕔17:35, 6.ජුනි 2018

මුදලට තරඟ පාවාදීම් වැළැක්වීම වෙනුවෙන් 2014 වසරේදී සකස් කළ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන්වී ඇතැයි චෝදනා එල්ල වෙනවා. මුදලට තරඟ පාවාදීම වැළැක්වීම සදහා පනත් කෙටුම්පත සකස් කිරීමට එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ‍ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ සභාපතිත්වයෙන්

Read Full Article
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස්වෙයි 0

🕔15:46, 6.ජුනි 2018

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජේම්ස් සදර්ලන්ඩ් මහතා වසර 17 ක කාලයක් කටයුතු කළා. තමන්ට සමුගැනීමට සුදුසුම කාලය මෙය බවයි ඔහු නිවේදනය කර ඇත්තේ.

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්