Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

බංගලිදේශය නවසීලන්ත කි‍්‍රකට් තරග සංචාරය අවලංගු කරයි

බංගලිදේශය නවසීලන්ත කි‍්‍රකට් තරග සංචාරය අවලංගු කරයි 0

🕔11:41, 15.මාර්තු 2019

නවසීලන්තයේ පැවැත්වෙන කි‍්‍රකට් තරග සංචාරය අත්හැර දැමු බව බංගලිදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ ක‍්‍රයිස් චර්ච් දේවස්තාන දෙකකට එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙන්. බංගලිදේශ කි‍්‍රකට් කන්ඩායම ද එම අවස්ථාවේදි දේවස්ථානයක රැඳී සිටිමින් දේව මෙහෙයක නිරතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා

Read Full Article
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා කි‍්‍රකට් තරඟාවලිය හෙටින් ඇරඹේ

ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා කි‍්‍රකට් තරඟාවලිය හෙටින් ඇරඹේ 0

🕔09:54, 15.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකා – එංගලන්ත කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් අතර තරඟාවලිය හෙට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී ආරම්භ වනවා. එක්දින තරඟ තුනක් හා 20-20 තරඟ තුනක් ඊට ඇතුලත්. හීදර් නයිට් එංගලන්ත ජාතික කාන්තා කණ්ඩායමේ නායිකාවයි. චමරි අතපත්තු ශ්‍රී‍්‍ර ලංකා පිල මෙහෙය වනවා. කණ්ඩායම්

Read Full Article
චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි

චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි 0

🕔17:16, 14.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මෙරටට යළි කැඳවීමට ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් පසු ඔහු යළි දිවයිනට කැඳවීමයි සැළසුම. දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙක සදහා

Read Full Article
ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අධියර දෙක පාඨමාලාවක් ශ්‍රී ලංකාවේදී

ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අධියර දෙක පාඨමාලාවක් ශ්‍රී ලංකාවේදී 0

🕔14:10, 14.මාර්තු 2019

ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අධියර දෙක පාඨමාලාවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ජාතික වොලිබෝල් සම්මේලනය නිවේදනය කරනවා. ජාතික වොලිබෝල් පුහුණුකරුවකුට ලබාගත හැකි ඉහළම තත්වය වන්නේ අධියර දෙක පුහුණුකරුවකු බවට පත්වීමයි. දැනට ලංකාවේ එවැනි පුහුණුකරුවන් 116 දෙනෙකු සිටිනවා. ලබන අප්‍රේල් මස

Read Full Article
ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඔස්ටෙ‍්‍රිලියාවට

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඔස්ටෙ‍්‍රිලියාවට 0

🕔10:52, 14.මාර්තු 2019

ඉන්දියාව සමග පැවති පස්වන එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 35 කින් ජයගැනීමට ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය දිනූ ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු නවයකට ඔස්ටෙ‍්‍රිලියා පිතිකරුවන් ලකුණු 272 ක් රැස්කළා. පන්දු යැවීමේදී බුවනේෂ්වර්

Read Full Article
හතරවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

හතරවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක් 0

🕔09:41, 14.මාර්තු 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති හතරවන එක්දින තරගය කඩුලු 06 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. පෝට් එලිසබත්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ

Read Full Article
එංගලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක්

එංගලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක් 0

🕔13:22, 13.මාර්තු 2019

සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා. ලබන 16 වනදා පැවැත්වෙන තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අනතුරුවයි ඇය මේ බව කියාසිටියේ.

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හතර වන එක්දින තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හතර වන එක්දින තරඟය අද 0

🕔08:40, 13.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හතර වන එක්දින කි‍්‍රකට් තරඟය අද (13) පැවැත්වෙනවා. ඒ පෝට් එළිසබෙත් හිදී. ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ පස්වරු 4.30 ට. පැවැති තරඟ තුනේම ජය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකා කණ්ඩායම සමත්වුණා. කෙසේවෙතත් අද(13) තරඟය ජයග‍්‍රහණය සඳහා

Read Full Article
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ක‍්‍රීඩා සමාජ සඳහා ක‍්‍රීඩා භාණ්ඩ

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ක‍්‍රීඩා සමාජ සඳහා ක‍්‍රීඩා භාණ්ඩ 0

🕔15:12, 12.මාර්තු 2019

වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ක්‍රිඩා සමාජ සඳහා ක්‍රිඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්  වැලිමඩ ප්‍රාදේශිය ලෙක්ම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදි වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ක්‍රිඩා සමාජ පනහක් සදහා ක්‍රිඩා භාණ්ඩ බෙදා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු

Read Full Article
19න් පහළ රග්බි තරගාවලියේ ජය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට

19න් පහළ රග්බි තරගාවලියේ ජය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට 0

🕔11:35, 12.මාර්තු 2019

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ කටුගස්තොට ශාන්ත අන්තනිස් විද්‍යාලය සමග පැවති තරගයෙන් ජයලබා ගැනිමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වුනා. මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට  කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයීය

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්