Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

පාපන්දු

ප්‍රසාද  ලකුණු සටහනට අනුව පළමු ස්ථානය බ්ලූස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජයට

ප්‍රසාද  ලකුණු සටහනට අනුව පළමු ස්ථානය බ්ලූස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජයට 0

🕔13:51, 15.ජන. 2019

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රසාද  ලකුණු සටහනට අනුව පළමු ස්ථානය දිනා ගැනීමට බ්ලූස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වී තිබෙනවා. අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියට කණ්ඩායම් 18 ක් ක්‍රීඩා කරනවා. ඔවුන් මේ වන විට

Read Full Article
23 න් පහළ ජාතික පාපන්දු සංචිතය තොරාගැනීමේ මූලික පරීක්ෂණ බැද්දගානේදී

23 න් පහළ ජාතික පාපන්දු සංචිතය තොරාගැනීමේ මූලික පරීක්ෂණ බැද්දගානේදී 0

🕔13:16, 8.ජන. 2019

වයස අවුරුදු 23 න් පහළ ජාතික පාපන්දු සංචිතය තොරාගැනීමේ මූලික පරීක්ෂණ බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේදී මේ දිනවල පැවැත්වෙනවා. මෙම වසරේ දී පැවැත්වීමට නියමිත දකුණූ ආසියා ක්‍රීඩා උළෙල හා වයස අවුරුදු 23 න් පහළ ආසියා පාපන්දු තරගාවලිය ඉලක්ක කර ගනිමින්

Read Full Article
පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගයේ ජය කොළඹ ක්‍රීඩා සමාජයට

පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගයේ ජය කොළඹ ක්‍රීඩා සමාජයට 0

🕔13:33, 18.දෙසැ. 2018

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවති පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගය ජය ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා. කොළඹ කෙසෙල්වත්ත සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙරට ප්‍රමුඛ පාපන්දු ක්‍රීඩා සමාජයක්. මෙරට පාපන්දුවේ පියා ලෙස සැලකෙන පී ඩී සිරිසේන මහතා සෝන්ඩර්ස්

Read Full Article
එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව යුද හමුදාවට

එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව යුද හමුදාවට 0

🕔11:58, 3.දෙසැ. 2018

එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා. ඒ සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති තරගයේ පළමු විනාඩි 10න් අනතුරුව තරගය සියතට ගැනීමට යුද හමුදා

Read Full Article
රිනවුන් ක්‍රීඩා සමාජය පරදවා පොලිස් පාපන්දු කණ්ඩායම ජය ගනී

රිනවුන් ක්‍රීඩා සමාජය පරදවා පොලිස් පාපන්දු කණ්ඩායම ජය ගනී 0

🕔15:22, 21.නොවැ. 2018

එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිස් පාපන්දු කණ්ඩායම සමත්වුණා. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. කණ්ඩායම් දෙකම තරගය සියතට ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් නියමිත කාලය

Read Full Article
එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ජය යුද හමුදා පාපන්දු කණ්ඩායමට

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ජය යුද හමුදා පාපන්දු කණ්ඩායමට 0

🕔11:53, 19.නොවැ. 2018

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායම  පරාජයට පත් කිරීමට යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත් වුණා. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත්තා. එහිදී කිසිදු ගෝලයක් ලබා ගැනීමට ගමනාගමන  මණ්ඩල කණ්ඩායමට

Read Full Article
ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ප්‍රචලිත කිරීමට පුහුණු සැසියක්

ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ප්‍රචලිත කිරීමට පුහුණු සැසියක් 0

🕔11:58, 22.ඔක්. 2018

ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ප්‍රචලිත කිරීම සදහා පසුගිය දිනවල පුහුණු සැසියක් කොළඹ දී පැවැත්වුණා. ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් කොළඹ දී පුහුණු සැසි පැවැත්වීම සදහා ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවන් 5 දෙනෙකු එක්ව සිටියා. ඔවුන් කොළඹ පාසල් කිහිපයක ක්‍රීඩකයින්ට

Read Full Article
ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට 0

🕔11:32, 19.ඔක්. 2018

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා. මෙවර තරගාවලියට පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 18 ක් එක්ව සිටිනවා. ඔවුන් අතර තරග 153 ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නිව් යන්ග්ස් කණ්ඩායම හා

Read Full Article
මැලේසියා පාපන්දු කණ්ඩායමට පහසු ජයක්

මැලේසියා පාපන්දු කණ්ඩායමට පහසු ජයක් 0

🕔12:39, 14.ඔක්. 2018

ශ්‍රී ලංකාව සමග පැවති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය පහසුවෙන් ජය ගැනීමට මැලේසියාව සමත්වුණා. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගතකිරීම් අතර මැලේෂියාවරැදී සිටින්නේ 171 වැනි ස්ථානයේයි. එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 199 ස්ථානයයි. දෙරට අතර කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අධියර නිමාවන

Read Full Article
ශ්‍රී ලංකා – මැලේසියා සුහද පාපන්දු තරගය හෙට

ශ්‍රී ලංකා – මැලේසියා සුහද පාපන්දු තරගය හෙට 0

🕔15:34, 11.ඔක්. 2018

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර සුහද පාපන්දු තරගයක් කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට ගෙන ඒම සදහා ජාත්‍යන්තර තරග අත්දැකීම් ඔවුන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා. ඒ

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්