Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රිකට්

ශ්‍රී‍්‍ර ලංකා -දකුණු අපි‍්‍රකා තුන්වන 20-20 තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකා -දකුණු අපි‍්‍රකා තුන්වන 20-20 තරඟය අද 0

🕔09:47, 24.මාර්තු 2019

සංචාරක ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර තුන්වන 20-20 තරඟය ජොහැන්නස් බර්ග් හිදී අද අරම්භ වනවා. ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් සවස 6 ටයි තරඟය ආරම්භ වන්නේ. මින් පෙර පැවැති 20-20 තරඟ දෙකේම ජය හිමිකර ගත්තේ දකුණු අපි‍්‍රකා කණ්ඩායමයි. දෙවන 20-

Read Full Article
විස්සයි විස්ස තරඟාවලියේ ජයත් දකුණු අපි‍්‍රකාවට

විස්සයි විස්ස තරඟාවලියේ ජයත් දකුණු අපි‍්‍රකාවට 0

🕔08:44, 23.මාර්තු 2019

සංචාරක ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අපි‍්‍රකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද 0

🕔10:03, 22.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද ආරම්භ වනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 9.30 ට සෙන්චූරියන් හිදීයි. දෙරට අතර පැවැති පළමු තරඟයේ ජය හිමිවුණේ දකුණු අපි‍්‍රකා කණ්ඩායමටයි. දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ ජේ්‍යෂ්ඨයන් කිහිපදෙනෙකුම මෙම තරඟයට සහභාගී නොවන අතර

Read Full Article
එක්දින තරගාවලියේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායමට

එක්දින තරගාවලියේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායමට 0

🕔17:12, 21.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයෙන් කඩුලු අටක පහසු ජයක් ලබා ගැනිමට සංචාරක එංගලන්ත කාන්තා පිළ සමත් වුණා. තරඟය අද (21) පැවැත්වුණේ කටුනායක නගර සභා කි‍්‍රඩාංගණයේදි. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා කාන්තා කන්ඩායම පන්දුවාර පනහේ දි සියලු

Read Full Article
ලසිත් මාලිංග සෑහීමකට පත් වෙයි

ලසිත් මාලිංග සෑහීමකට පත් වෙයි 0

🕔17:23, 20.මාර්තු 2019

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පරාජයට පත්වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය පිළිබද සෑහීමකට පත්වන බව නායක ලසිත් මාලිංග පවසනවා. පන්දු රැකීමේදී සිදුවූ දුර්වලතා පරාජයට හේතුවූ බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති

Read Full Article
ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සඳහා අළුතින් නාම යෝජනා කැඳවීමේ සූදානමක්

ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සඳහා අළුතින් නාම යෝජනා කැඳවීමේ සූදානමක් 0

🕔13:11, 20.මාර්තු 2019

ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු ධුරය සඳහා අළුතින් නාම යෝජනා කැඳවීමට පාලක මණ්ඩලයේ අවධානය යොමු වුණා. මේ වනවිට පුහුණුකරු ලෙස කටයුතු කරන රවී ශෂ්ශ‍්‍රිගේ ධුර කාලය ලෝක කුසලානයෙන් අනතුරුව අවසන් වනවා. ඉන්පසු දැන්වීම් පළකර නව පුහුණුකරුවෙකු පත්කිරිම මෙහි අපේක්ෂාවවී තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ

Read Full Article
පළමු 20 යි 20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට

පළමු 20 යි 20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට 0

🕔11:37, 20.මාර්තු 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී

Read Full Article
සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 9ක ජයක්

සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 9ක ජයක් 0

🕔10:01, 20.මාර්තු 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී

Read Full Article
ශ‍්‍රී ලංකාවට ක‍්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායම තේරීමේ අභියෝගයක්

ශ‍්‍රී ලංකාවට ක‍්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායම තේරීමේ අභියෝගයක් 0

🕔15:23, 19.මාර්තු 2019

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනිම වෙනුවෙන් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 4 වනදා සිට 11 වනදා දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා

Read Full Article
එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට

එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 0

🕔11:15, 19.මාර්තු 2019

ශ්‍රී ලංකා කන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාපිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්