Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ශ්‍රී‍්‍ර ලංකා -දකුණු අපි‍්‍රකා තුන්වන 20-20 තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකා -දකුණු අපි‍්‍රකා තුන්වන 20-20 තරඟය අද 0

🕔09:47, 24.මාර්තු 2019

සංචාරක ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර තුන්වන 20-20 තරඟය ජොහැන්නස් බර්ග් හිදී අද අරම්භ වනවා. ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් සවස 6 ටයි තරඟය ආරම්භ වන්නේ. මින් පෙර පැවැති 20-20 තරඟ දෙකේම ජය හිමිකර ගත්තේ දකුණු අපි‍්‍රකා කණ්ඩායමයි. දෙවන 20-

Read Full Article
මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න සුදානම්

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න සුදානම් 0

🕔16:30, 23.මාර්තු 2019

දෙදහස් විස්ස ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තමන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දකුනු අප්‍රිකාව සමග පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට්

Read Full Article
IPL කි‍්‍රකට් තරඟාවලිය අද සිට

IPL කි‍්‍රකට් තරඟාවලිය අද සිට 0

🕔14:01, 23.මාර්තු 2019

2019 ඉන්දිය පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරඟාවලිය අද(23) ආරම්භ වනවා. අයිපීඑල් තරඟාවලියේ සමාරම්භක තරඟය පැවැත්වෙන්නෙ චෙන්නායි හිදි. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම් අතර. කණ්ඩායම් අටක් සහභාගි වන මෙවර තරඟ මාලාවට තරඟ 60ක් ඇතුලත්. අවසන් මහා තරගය ලබන මැයි

Read Full Article
විස්සයි විස්ස තරඟාවලියේ ජයත් දකුණු අපි‍්‍රකාවට

විස්සයි විස්ස තරඟාවලියේ ජයත් දකුණු අපි‍්‍රකාවට 0

🕔08:44, 23.මාර්තු 2019

සංචාරක ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අපි‍්‍රකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු

Read Full Article
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක් 0

🕔16:07, 22.මාර්තු 2019

එළඹෙන  ක්‍රිකට් ලෝක කුසලාන  තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක් තේරිම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මේ වන විට පැවැත්වෙනවා. එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනිම වෙනුවෙන් විශේෂ ක්‍රිකට් තරගාවලියක්

Read Full Article
ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායමට ජය 0

🕔14:00, 22.මාර්තු 2019

සිංගප්පුරු ඇකඩමි දැල්පන්දු කණ්ඩායම සමග පැවති තරගයෙන් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායම සමත් වුණා. තරගය පනාගොඩ යුදහමුදා කදවුරේ ගෘහස්ත ක්‍රිඩාපිටියේදී පැවත්වුණා. එහිදි ලකුණු 72කට 76ක් ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායමට හැකි වුණා. සිංගප්පුරු ඇකඩමි දැල්පන්දු

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද 0

🕔10:03, 22.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන 20-20 තරඟය අද ආරම්භ වනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 9.30 ට සෙන්චූරියන් හිදීයි. දෙරට අතර පැවැති පළමු තරඟයේ ජය හිමිවුණේ දකුණු අපි‍්‍රකා කණ්ඩායමටයි. දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ ජේ්‍යෂ්ඨයන් කිහිපදෙනෙකුම මෙම තරඟයට සහභාගී නොවන අතර

Read Full Article
එක්දින තරගාවලියේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායමට

එක්දින තරගාවලියේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායමට 0

🕔17:12, 21.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයෙන් කඩුලු අටක පහසු ජයක් ලබා ගැනිමට සංචාරක එංගලන්ත කාන්තා පිළ සමත් වුණා. තරඟය අද (21) පැවැත්වුණේ කටුනායක නගර සභා කි‍්‍රඩාංගණයේදි. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා කාන්තා කන්ඩායම පන්දුවාර පනහේ දි සියලු

Read Full Article
ශ්‍රී ලංකා කණ්ඩායම අද විශේෂ පුහුණු සැසියකට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම අද විශේෂ පුහුණු සැසියකට එක්වෙයි 0

🕔16:01, 21.මාර්තු 2019

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20 යි 20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව එරටින් ලැබෙන නවතම වාර්තා පවසනවා. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 09. 30ට දෙරට අතර දෙවන පන්දුවාර 20 යි 20

Read Full Article
ලසිත් මාලිංග සෑහීමකට පත් වෙයි

ලසිත් මාලිංග සෑහීමකට පත් වෙයි 0

🕔17:23, 20.මාර්තු 2019

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පරාජයට පත්වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය පිළිබද සෑහීමකට පත්වන බව නායක ලසිත් මාලිංග පවසනවා. පන්දු රැකීමේදී සිදුවූ දුර්වලතා පරාජයට හේතුවූ බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්