Update: කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Update: කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

19
0

ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.මෙම තරගාවලිය 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව මේ වන විටත් ජයගෙන අවසන්.

………………………………….

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අද

ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද (12) ආරම්භ වනවා.මෙම තරගය පැවැත්වෙන්නේ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේදීයි.දෙපිල අතර පැවති පළමු තරග දෙකම දකුණු අප‍්‍රිකාව ජයගත් අතර අද ආරම්භ වන තරගය ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY