IS ත්‍රස්තවාදීන්ට එරෙහිව පාකිස්තානයේ මෙහෙයුමක්

IS ත්‍රස්තවාදීන්ට එරෙහිව පාකිස්තානයේ මෙහෙයුමක්

17
0

IS ත්‍රස්තවාදීන්ට එරෙහිව වයඹ දිග පාකිස්තානයේ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවට නුදුරු ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පාකිස්තාන හමුදාව පවසනවා. IS ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයට ඇතුලු වී ඇති අතර ඔවුන්ගේ බලය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්විය යුතු බව හමුදා ප්‍රකාශකයෙකු කියා සිටියා. එරට ගුවන් හමුදාව දියත් කරන ලද ඛයිබර් හතර මෙහෙයුම කදුකර රාජ්කල් නිම්න ප්‍රදේශය සහ ඛයිබර් දුර්ග මාර්ගය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY