ICC චැම්පියන් කුසලාන තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් නම් කෙරේ

ICC චැම්පියන් කුසලාන තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් නම් කෙරේ

41
0

ICC චැම්පියන් කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය සදහා ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තම සංචිතය නම් කර තිබෙනවා. දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වය   ඒ බී ඩී විලියස්ට පවරා තිබෙනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය දෙන්නේ ස්ටීවන්ස් ස්මිත්.  කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වෙනවා ලබන ජූනි පළමු වනදා සිට දහ අටවනදා දක්වා එංගලන්තයේ සහ වේල්සයේදීයි තරඟ පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයේයි රැදි සිටින්නේ. දකුණු අප්‍රිකාව ඉන්දියාව පාකිස්තානය බී කාණ්ඩයෙන් තරගවදිනවා.

NO COMMENTS

LEAVE A REPLY