විදේශීය පුවත්

විදේශීය පුවත්

චීනය විසින් දකුණු චීන මුහුද ගොඩකර තනා ඇති දූපත ආසන්නයෙන් ඇමරිකානු නෞකාවක් යාත්‍රා කර තිබෙනවා. මෙම කෘත්‍රිම දූපතට නාවික සැතපුම් 12ක් පමණ ආසන්නයෙන් මෙම...

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. දරසු නගරයේදී සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලැබූ බවයි...

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සමුළුවට සහභාගිවීම සදහා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ළඟා වුණා. තීරණාත්මක සාකච්ඡාවක් ඇරඹීමේ අරමුණින් ට්‍රම්ප් බෙල්ජියමට පැමිණි බවයි වාර්තා වන්නේ. යුරෝපා...

නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් හෙවත් ප්‍රචණ්ඩා සිය ධුරයෙන් ඉවත්ව තිබෙනවා. එරට පළාත් පාලන මැතිවරණයේ දෙවන වටයට සති කිහිපයක් තිබිය දීයි ඔහු අගමැති ධුරයෙන්...

බ්‍රසීලයේ බ්‍රසීලියා නගරයේ දී කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පිරිසක් එරට කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා. තවත් අමාත්‍යංශ ගොඩනැගිලි කිහියකටම ඔවුන් හානි සිදුකර ඇති බවයි වාර්තා...

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකින් පුද්ගලයින් 03දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන්...

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රහාරක ජාලයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බ්‍රිතාන්‍ය පොලීසිය පවසනවා. පසුගිය සඳුදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එරට...

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ පිලිපීනයේ මින්ඩනවෝ දූපතට යුධ නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පිලිපීනයේ දකුණුදිග දූපතක් වන මින්ඩනාවෝ දූපතෙහි ආරක්ෂක හා කැරළිකරුවන් අතර විවිධ ගැටුම්...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ප්‍රධානියා ලෙස ඉතියෝපියා ජාතික ටෙඩ්රෝස් ඇඩනොමි ගේබ්‍රියේසස් තේරී පත්වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ප්‍රධාන ආයතනයක ප්‍රධානී තනතුරක් හිමිවූ පළමු...

ඉතාලියේ සංචාරයක යෙදී සිටින ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වතිකානුවේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වී තිබෙනවා. මෙම හමුවට ජනාධිපති ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සමඟ දියණිය...