Online Cafe

Online Cafe
දුරකතන නිෂ්පාදන සමාගමක් වන බ්ලැක්බෙරි සමාගම ඔවුන්ගේ ප්‍රථම ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් දුරකතනය වෙළඳපලට හඳුන්වා දී තිබෙනවා. මෙහි මෙහෙයුම් පද්ධතිය BB10 පාරිභෝගිකයින්ගේ උපරිම ආරක්ෂාව තහවුරු වන පරිදි ආරක්ෂක පද්ධතියකින් නිමවා තිබෙන බව නිෂ්පාදන සමාගම පවසනවා. Touchscreen තාක්ෂණයට අමතරව keyboard තාක්ෂණය ද මුසුකර...