80%ක්ම ඩෙංගු බෝවන්නේ නිවස තුළදීම බව හෙළිවෙයි

80%ක්ම ඩෙංගු බෝවන්නේ නිවස තුළදීම බව හෙළිවෙයි

28
0

සියයට අසූවක්ම ඩෙංගු බෝවන්නේ නිවස ඇතුලත දී බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඩෙංගු කීටයන් බෝවන සේ පරිශ්‍රයන් පවත්වාගෙන යන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සියලු රෝහල්වලට විශේෂ පහසුකම් සැපයීම සදහා උපදෙස් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී  ප්‍රකාශ කළා.

 

 

NO COMMENTS

LEAVE A REPLY