” 77 දරුවෝ” නමැති කෘතිය එළිදැක්වීම අගමැති ප්‍රධානත්වයෙන්

” 77 දරුවෝ” නමැති කෘතිය එළිදැක්වීම අගමැති ප්‍රධානත්වයෙන්

8
0

77 දරුවෝ නමැති කෘතිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.ජාතික සේවක සංගමයේ උප සභාපති හා මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා රචනා කළ මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

1977 වසරට පෙර මෙරට ජනතාව දුක් විඳි ආකාරය හා 77 වසරෙන් පසු මෙරට දරුවන් සැප සම්පත් විඳින ආකාරය මෙම කෘතියේ විස්තර කර තිබෙනවා. 1977 වසරෙන් පසු රට සංවර්ධනය කරා ගමන් කළ ආකාරය ද මෙහි දැක්වෙනවා. මැතිඇමතිවරුන් , විද්වතුන් , කලාකරුවන් , වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

NO COMMENTS

LEAVE A REPLY