ස්වාමීන්වහන්සේලා 41 කට වැඩි පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් නිතීයට දේශපාලන අතපෙවීම් කළේ පසුගිය රජය බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නීතියට හෝ අධිකරණයට එවැනි කිසිදු බලපෑමක් එල්ල නොවන බවට සහතික බවයි උන්වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/CwMdjL35SqI”]