අද (09) දිනයේත් පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
උතුරු මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත් ඊට ඇතුලත්. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.