ෆේස්බුක් බිඳ වැටෙයි

ෆේස්බුක් බිඳ වැටෙයි

19
0

ඊයේ රාත්‍රියේ ලොව පුරා රටවල් රැසක දී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්වුණා. පරිගණක තුළින් හෝ ජංගම දුරකථන මගින් තම ෆේස් බුක් වෙතට පිවිසිය නොහැකි බවට රටවල් රැසක ෆේස් බුක් භාවිත කරන්නන් පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

මෙම තත්වය මත ෆේස් බුක් පරිශීලකයන්ට කිසිවක් share කිරීමට හෝ තම status publish කිරීමට හැකියාවක් නැහැ. කෙසේවෙතත් ඇතැම් ජංගම දුරකථන මගින් සමාජ වෙබ් අඩවියට පිවිසිය හැකි අතර පරිගණක තුලින් ෆේස් බුක් ගිණුම්වලට යාමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වනවා.

Facebook-down-1092929

NO COMMENTS

LEAVE A REPLY