හයිද්‍රබාද් නගරය යාචකයන්ගෙන් තොර නගරයක් කිරීමට පියවර

හයිද්‍රබාද් නගරය යාචකයන්ගෙන් තොර නගරයක් කිරීමට පියවර

21
0

දකුණු ඉන්දියාවේ හයිද්‍රබාද් නගරය ලබන මස 15වනදායින් පසු යාචකයන්ගෙන් තොර නගරයක් කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව යාචකයන් පිළිබද තොරතුරු ලබා දෙන්නන්ට රුපියල් 500ක මුදලක ලබා දීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. ඇමරිකා ජනාධිපතිවරයාගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්, ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බැවින් මෙය සිදු කරන බවටයි ඇතැම් පිරිස් චෝදනා කරන්නේ. එහෙත් එරට බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ශේප කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY