Update: සුමාත්‍රා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

Update: සුමාත්‍රා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

46
0

සුමාත්‍රා දූපතේ සිදුවූ  භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

සුමාත්‍රා දූපතේ භූ කම්පනයක් – අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට උපදෙස්

මීට ස්වල්ප වේලාවකට පෙර සුමාත්‍රා දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ 6.5ක් ලෙසයි සටහන් වී ඇත්තේ. දැනට ශ්‍රි ලංකික  ජනතාවට  එයින් බලපෑමක් සිදු නොවුනත් අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

NO COMMENTS

LEAVE A REPLY