සිරුරේ රන් සඟවාගෙන රටින් පිටවීමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට

සිරුරේ රන් සඟවාගෙන රටින් පිටවීමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට

17
0

නිති විරෝධී ලෙස රත්‍රන් ශරීරයේ සඟවාගෙන විදෙස් ගතවීමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් තුන්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකළේ. ඒ අනුව කටුනායක ගුවන් තොටුපොල ඇතුලු වීමේ පර්යන්තයේ දී කළ පරීක්ෂාවක දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් සතුව තිබී රත්‍රන් ග්‍රෑම් එකසිය දාහතක් ද සොයා ගැණුනා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 53/ 32ක සහ 43 යන වයස් කාණ්ඩවල පදිංචිකරුවන්. මේ පිළිබද ගුවන්තොටුපොළ රේගුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

NO COMMENTS

LEAVE A REPLY