වැරදි අඩුපාඩු නොකරනතාක් කණ්ඩායමේ ජයග්‍රාහණය වැළකිය නොහැකියි

වැරදි අඩුපාඩු නොකරනතාක් කණ්ඩායමේ ජයග්‍රාහණය වැළකිය නොහැකියි

23
0

වැරදි අඩුපාඩු නොකරනතාක් කණ්ඩායමේ ජයග්‍රාහණය වැළකිය නොහැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසනවා. සුළුවෙන් නොතකා ඉදිරි තරගවලට මුහුණදිය යුතු බවයි රංගන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදි  අවසානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

NO COMMENTS

LEAVE A REPLY