වසර 8,000ක් පැරණි වයින් බඳුනක් ජෝර්ජියාවෙන් හමුවෙයි (Video)

වසර 8,000ක් පැරණි වයින් බඳුනක් ජෝර්ජියාවෙන් හමුවෙයි (Video)

25
0

වසර 8,000ක් පමණ පැරණි වයින් බඳුනක් ජෝර්ජියාවෙන් හමුවී තිබෙනවා. මෙය ලෝකයේ පැරණිතම වයින් ප්‍රමාණය බවයි සැළකෙන්නේ. එම ඇතැම් බඳුන්වල වයින් මිදී තිබූ අතර එම බඳුන් අතින් ගෙන නර්තනයේ යෙදෙන මිනිසුන්ගේ පින්තූර ද දැකගත හැකි වනවා. මීට පෙර වසර 7,000ක් පැරණි වයින් සහිත බඳුනක් සොයාගනු ලැබූවේ ඉරානයෙන්. ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවරට ආසන්නයෙන් මෙම වයින් බඳුන් සොයාගෙන තිබෙනවා. ඒවා ක්‍රිස්තු පූර්ව 5980 වට අයත් ඒවා බවයි මේ පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY