ලෝක ප්‍රකට චිත්‍රපටි නළුවෙකු වූ ආර් ලී අර්මේ අභාවප්ප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට චිත්‍රපටි නළුවෙකු වූ ආර් ලී අර්මේ අභාවප්ප්‍රාප්ත වෙයි

14
0

ලෝක ප්‍රකට චිත්‍රපටි නළුවෙකු වූ ආර් ලී අර්මේ මිය ගොස් තිබෙනවා.වියට්නාම යුද්ධය පාදක කර ගනිමින් නිෂ්පාදනය වූ ෆුල් මෙටල් ජැකට් සිනමා කෘතියෙහි හමුදා නිලධාරියෙකුගේ භූමිකාව රග දක්වමින් ලොව පුරා සිනමා රසිකයින්ගේ ඉමහත් ප්‍රසාදයට ඔහු ලක්වුණා. මිය යන විට ලී අර්මේ පසු වූයේ 74 හැවිරිදි වියේයි.

ඔහු සැබෑ ජීවිතයේ ද හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළා. නිව්මෝනියා රෝගය වැළඳීමෙන් ලී අර්මේ මිය ගොස් ඇති බවයි ඔහුගේ කළමනාකරු මාධ්‍යයට නිවේදනය කළේ. 1944 වසරේදී කැන්සාස් හි උපත ලද ඔහු ප්‍රධාන පෙළේ සිනමා අධ්‍යක්‍ෂවරුන් රැසක් සමග නිර්මණ සඳහා දායක වී තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY