ලංකාව හා බංගලාදේශ අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ලංකාව හා බංගලාදේශ අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

246
0

ශ්‍රී ලංකාව හා සංචාරක බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පී සරා ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට  තීරණය කළා. ඒ අනුව දිවා භෝජනය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා  කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 70ක් ලබා සිටියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 27යි  පන්දු යැවීමේදී මෙහිදි හසන් මිරාස් ලකුණු 41කට කඩුළු 3ක් දවා ගත්තා. බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වන සියවන ටෙස්ට් තරගය මෙය වීම විශේෂත්වයකි.

NO COMMENTS

LEAVE A REPLY