රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

51
0

මෙතෙක් ලොව බිහි වූ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් අද සමත් වුණා. ඒ බංග්ලාදේශය සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදීයි. මේ වන විට ඔහු ලබාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව තුන්සිය හැටපහක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වේ කඩුලු තුන්සිය හැටදෙකක් දවාගත් ඩැනියෙල් විටෝරියි.

NO COMMENTS

LEAVE A REPLY