පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

10
0

පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන්ගෙන් හත්දෙනෙකු සිවිල් වැසියන් වන අතර තවත් කිහිපදෙනෙකු හමුදා නිලධාරීන් බවයි වාර්තා වන්නේ. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් හතලිස් දෙනෙකු තුවාල ලැබුනා. ප්‍රහාරයෙන් ක්වෙට්ටා නගරයේ කාර්යබහුල වෙළෙඳ සංකීර්ණයක් අසළ පුපුරුවාහැර තිබෙනවා. මෙය අයි එස් ත්‍රස්තවාදීන් සිදුකරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY