ප්‍රංශ පොලීසියට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක්

ප්‍රංශ පොලීසියට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක්

21
0

ප්‍රංශ පොලීසියට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා. ප්‍රංශයේ පැරිස් නුවරට එක්වු දහස් ගණනක් ජනතාව ප්‍රංශ පොලිසියේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හෙළාදකිමින් විරෝධතාවල නිරතවනවා. ප්‍රංශ පොලිසිය කළු ජාතිකයින්ට මෙන්ම සුදු ජාතිකයින්ට ඉතා කෘෘර අන්දමින් කටයුතු කරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙහිදී සුළුතරයක්වන කළු ජාතිකයින්ට මෙන්ම ප්‍රංශයේ සිටින සුළු ජාතීන්ට ප්‍රංශ පොලිසියෙන් ඉතා කෘෘර අන්දමින් සලකන බවටයි විරෝධතාකරුවන් පවසන්නේ. විරෝධතාකරුවන් පාලනය කිරීම සදහා පොලිසිය කදුලුගෑස් හා ජල ප්‍රහාර එල්ලකරන බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

NO COMMENTS

LEAVE A REPLY