ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගෙන් කර ඉල්ලීම

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගෙන් කර ඉල්ලීම

7
0

සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා භටයින් සිරියාවෙන් ඉවත්කර නොගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තවදුරටත් ඔවුන් එහි රදවා තබන ලෙසයි  ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.  ඇමෙරිකා ජනාධිපතිවරයා. පසුගියදා ප්‍රකාශ කළේ ඇමෙරිකා හමුදා නිලධාරීන්  සිරියාවෙන් හැකි ඉක්මනින් ඉවත් කර ගන්නා බවයි. 2000 කට ආසන්න ඇමෙරිකා භටයින් පිරිසක් නැගෙනහිර සිරියාවේ යොදාවා සිටිනවා. කෙසේ වෙතත් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩ්‍රස් පැවසුවේ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තිරණය වෙනස් වී නොමැති බවයි.

NO COMMENTS

LEAVE A REPLY