ධවල මන්දිරය දෙසට අනවසරයෙන් වාහනය ධාවනය කළ අයෙක් අත්අඩංගුවට

ධවල මන්දිරය දෙසට අනවසරයෙන් වාහනය ධාවනය කළ අයෙක් අත්අඩංගුවට

26
0

ධවල මන්දිරය දෙසට අනවසරයෙන් වාහනය ධාවනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අංඩගුවට ගැනීමට ඇමෙරිකා ආරක්‍ෂක අංශ පියවර ගත්තා. ඔහු බෝම්බයක් ළඟ තබාගෙන වාහනය ධාවනය කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. එම වාහනය පරීක්‍ෂා කිරීම සදහා විශේෂ පොලිස් ඒකකයක් කැඳවීමටයි ආරක්‍ෂක අංශ කටයුතු කළා. එම අවස්ථාවේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ රැඳී නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

NO COMMENTS

LEAVE A REPLY