දේශපාලනය හා දේශපාලන නායකත්වය පිළිබඳ ජාතික ඩිප්ලෝමාවක්

දේශපාලනය හා දේශපාලන නායකත්වය පිළිබඳ ජාතික ඩිප්ලෝමාවක්

15
0

දේශපාලනය හා දේශපාලන නායකත්වය පිළිබඳ ජාතික ඩිප්ලෝමාවේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනා වෙනුවෙන් කාලීන තේමා ඔස්සේ මෙම ඩිප්ලෝමාව සකස් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයයි මෙය ක්‍රියාත්මක කරන්නේ. අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත , විජයදාස රාජපක්‍ෂ, මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්වුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය , ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකර් , ශ්‍රී ලංකා පදනමේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ යන මහත්වරුන් මෙයට එක්ව සිටියා.

NO COMMENTS

LEAVE A REPLY