ට්‍රම්ප්ගේ පාලනය අද සිට රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට තීරණය කරයි

ට්‍රම්ප්ගේ පාලනය අද සිට රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට තීරණය කරයි

10
0

ට්‍රම්ප්ගේ පාලනය අද සිට රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට තීරණය කර ඇති  බව  ජගත් සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනිය නිකී හේලී  මහත්මිය පවසනවා.

නව සම්බාධක ඉදිරියේදී නිවේදනය කරනු ඇති අතර  ඇමෙරිකාව රුසියාවේ රසායනික අවි භාවිතය සම්බන්ධයෙන්ද දැඩි පණිවිඩයක් යවා තිබන බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටියා.  සිරියාවේ ඩූමා නගරයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට විරෝධය පල කරමින් මෙලෙස රුසියාවයට සම්බාධක පැනවූවා. කෙසේ වෙතත් රුසියාව මෙම සියළු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

NO COMMENTS

LEAVE A REPLY