ජාතික රණවිරු දින විශේෂ සැමරුම් උත්සවය සවස 4ට

ජාතික රණවිරු දින විශේෂ සැමරුම් උත්සවය සවස 4ට

21
0

ජාතික රණවිරු දින විශේෂ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4ට සැමරුම් උත්සවය ආරම්භ කිරීමට නියමිතයි. මානුෂීය මෙහෙයුමේදී මියගිය රණවිරුවන් සිහි කිරීම සහ රණවිරු සැමරුම් උළෙලයි මෙලෙස පැවැත්වෙන්නේ. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට නියමිතව ඇති අතර රණවිරු පවුල්වල සාමාජිකයින්ද මේ සදහා සහභාගිවීමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY