ජපානයට අධික හිම පතනයක්

ජපානයට අධික හිම පතනයක්

41
0

ජපානයට මේ දිනවල අධික ලෙස හිම පතිත වනවා. උතුරු හොක්කයිඩෝ හා හොන්ෂු දූපත්වලටත්, නිගාතා ප්‍රාන්තයටත් මෙසේ හිම පතිත වන බවයි එරට කාලගුණ අංශ පවසන්නේ. හිමකුණාටු තත්ත්වයන් ද ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් දැඩි හිමපතනයක් ඇති විය හැකි බවට එරට බලධාරීන් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY