චීනයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22කු ජීවිතක්‍ෂයට

චීනයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22කු ජීවිතක්‍ෂයට

15
0

චීනයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ ජියැන්ෆු නගරයේ පිහිටි දෙමහල් නිවසකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ. ඉන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ගින්න හටගත් අවස්ථාවේ නිවස තුළ පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිටියේ ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිව නැහැ. එහෙත් මෙම නිවස තුළ පුද්ගලයින් විසි දෙනෙකුට වැඩි පිරිසක් වාසය කරන්නට ඇති බව පරික්‍ෂණවලදී හෙළිවුණා. ගින්නට හේතුව සොයා මේ වන විටත් පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY