කිර්කුක් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් අත්පත් කර ගැනීමට ඉරාක හමුදා මෙහෙයුම් අරඹයි

කිර්කුක් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් අත්පත් කර ගැනීමට ඉරාක හමුදා මෙහෙයුම් අරඹයි

24
0

ඉරාකයේ කිර්කුක් ප්‍රාන්තයේ කුර්දි කැරළිකරුවන් යටතේ ඇති ප්‍රදේශ අත්පත් කර ගැනීම සදහා ඉරාක හමුදා සටන් ආරම්භ කර තිබෙනවා. මේ වන විට කුර්දි සටන්කරුවන් හා ඉරාක හමුදා අතර දරුණු ගැටුම් හට ගෙන තිබෙනවා. කිර්කුක් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් ඉරාක හමුදා සිය භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. පවතින ගැටුම්කාරී වාතාවරණය පිළිබද ඉරාක රජයේ පාර්ශ්ව හා කුර්දි සටන්කරුවන් අතර සාකච්ඡා පැවැත්වුව ද ඒවා සාර්ථක වී නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සටන්වල දී ගම්වැසියන්ට කිසිදු අනතුරක් සිදුවීමට ඉඩ නොදෙන බව ඉරාක රජය පවසනවා.

NO COMMENTS

LEAVE A REPLY