කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් 21ක් මරුට (Photos)

කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් 21ක් මරුට (Photos)

12
0

කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 200ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. නිවාස හා ගොඩනැගිලි 3500ක් පමණ විනාශ වුණා. බලපෑම් එල්ල විය හැකි ප‍්‍රදේශවලින් 25000ක පිරිසක් ඉවත් කළබවයි කැලිෆෝනියා බලධාරීන් සඳහන් කළේ. 380 දෙනෙකු මේ වන විටත් අතුරුදන් වී තිබෙන බවද එරට බලධාරීන් පවසනවා.

_98268505_hilton_beforeandafter_googl-2 _98268506_journeys_end_beforeandafter-2

NO COMMENTS

LEAVE A REPLY